අපේ ආණ්ඩුව යටතේ අලි මිනිස් ගැටුම නිම කරනවා….! තල්මසුන් රකිනවා…! – සජිත්…

June 5, 2021 at 1:27 pm | by emanisa.lk

ඉදිරියේ දී පිහිටුවන තම ආණ්ඩුවක් යටතේ විද්‍යාත්මක පදනමක් යටතේ අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබා දෙන බව සමගි ජන බලවේග පවසයි.

අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ එක ම පළමු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය බව ද එහි දැක්වෙයි.

තල්මසුන් ඇතුළු රැකගත යුතු සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ද කටයුතු කරන බව එමගින් අවධාරණය කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස