අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනරය දුන් මොහොමඩ් හජීත් එජාපයෙන් ඡන්දෙට!

March 19, 2020 at 1:49 pm | by emanisa.lk

එළැඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමට මොහොමඩ් හජි නාමයෝජනා අත්සන් කළේය.ම

හරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් කිරීම හේතුවෙන් ඔහු ජනතාව අතර ප්‍රසිද්ධියක් දිනාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස