අපේක්ෂකම නොදුන්නත් සජිත් පක්ෂෙන් යන්නේ නෑ! සජිත් පිල අනාථ කරමින් හේමාගෙන් රනිල්ට සහතිකයක්….

September 11, 2019 at 5:42 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ මෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස අගමැති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

එහිදී එජාපයේ සමගිය සහ ජනාධිපතිතවරණය පිළිබඳ ඔවුන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

කුමන තත්ත්වයක් යටතේ වුවත් සජිත් පුතා එජාපය හැර දා නොයන බවට ඈ විසින් සහතිකයක් ලබා දී තිබෙන බවත් පැවසෙයි.

කෙසේ වුවද සජිත් පිල දිගින් දිගටම සඳහන් කළේ සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂක්තවය නොලැබෙන්නේ නම් වෙනත් පෙරමුණකින් හෝ ඒ සඳහා ඉදිරිපත් වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස