අපි රාජ්‍ය සේවක වැටුප දෙගුණයකට වඩා වැඩි කළා! ඉතිහාසේ කිසිම රජයක් එහෙම කළේ නෑ! – මංගල

June 23, 2019 at 12:20 pm | by emanisa.lk

සිය රජය පසුගිය වසර 5 ක කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සේවක වැටුප් දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඉතිහාසයේ කිසිම රජයක් මෙයාකාරයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකර නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දා (18) පාර්ලිමේන්තුවේ දී රටේ වත්මන් ආර්ථික වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස