වර්තමාන රජය ද ගමන් කරමින් සිටින්නේ පැරණි රජයේ ආකෘතියේම බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
එය එක් වරම වෙනස් කිරීමට නොහැකි බවත් නි. ඇමතිවරයා අවධාරණය කරයි.
එහෙත් දුප්පත්කම, බඩගින්න, අගහිගකම Clean කළ යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමින් නි. ඇමති කරුණාරත්න මෙම අදහස් පළ කළේය.