අපි මේ අවස්ථාවේ වැටිලා ඉන්නේ! ඒ වුණාට ඊළඟ ජනාධිපති තීරණය කරන්නේ අපි! – දයාසිරි (video)

August 12, 2019 at 10:37 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා සහ පරාජිතයා තීන්දු කරන්නේ තම පක්ෂය බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

එසේ පුළුවන් නම් ඕනෑම අයකුට එය කර පෙන්වන්නැයි මන්ත්‍රීවරයා අභියෝග කළේය.

මේ අවස්ථාවේ තමන් වැටී සිටින බවත් වටු කුරුලු රෑනක් සේ කටයුතු කළ යුතු බවත් එසේ නොකර දැල කපා ගෙන එකා දෙන්නා යාම විසඳුම නොවන බවත් හෙතෙම පැවසීය.

සැප්තැම්බර් මස පක්ෂ සම්මේලනයේ දී ඉදිරි අවුරුදු 50 සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස