අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩවමින් එකතැන කුණුවෙනවා! මේ රට ගොඩගන්න දේශප්‍රේමි රජෙක් ඕන!

February 6, 2019 at 2:25 am | by admin

අපේ රටත් සිංගප්පූරුව, චීනය, මැලේසියාව, දකුණු කොරියාව මෙන් ප්‍රබල රටක් බවට පත් කිරීමට නම් දේශප්‍රේමි ආඥාදායකයකු අවශ්‍ය බව එස්.බී. දිසානායක පවසයි. ඒ සියලු රටවලට නැති සම්පත්, දේශගුණය අපට තිබුණ ද අප සත පහකට වැඩක් නැති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරමින් එක තැන කුණු වෙන බව ඔහු වැඩි දුරටත් පවසයි. එහෙයින් මේ රටේ මහා පරිවර්තනයක් කිරීමට දේශප්‍රේමි මාතෘභූමියය ආදරය කරන රජෙක් අවශ්‍ය යැයි හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *