අපි පරාද වුණේ යුරෝපය කියලා හිතා‌ගෙන ලංකාවේ දේශාපාලනය කළ නිසායි! – මනූෂ

November 21, 2019 at 12:33 pm | by emanisa.lk

අපි පරාද වුණේ යුරෝපය කියලා හිතා‌ගෙන ලංකාවේ දේශාපාලනය කළ නිසායි! – මනූෂ

යුරෝපයේ ජීවත් වන්නේ යැයි කියා සිතා ලංකාවේ දේශපාලනය කිරීම ජනාධිපතිවරණ පරාජයට හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

භික්ෂූන් වහන්සේලා සිරභාරයට ගනිමින් පන්සලේ පිංකැට පරීක්ෂා කරමින් ආණ්ඩුව සිදුකළ කටයුතු එහිලා බලපෑ බව ඔහු අවධාරණය කරයි.

මනූෂ නානායක්කාර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 පාර්ලිමේන්තුවට තේරි පත්වූ අතර දින 52 ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහට ප්‍රමුඛ එජාපයට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස