අපි නම් අගමැතිකම ඉල්ලුවේ නෑ…! – මෛත්‍රී..

May 12, 2022 at 10:58 am | by emanisa.lk

ඊයේ (11) පැවැති පක්ෂ 11 නායක හමුවේ දී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ශ්‍රීලනිප සභාපති මෛතීපාල සිරිසේන පවසයි.

එහි දී අන්තර්වාර ආණ්ඩුවක අගමැති ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වූූ බවත් ඒ කිසිවක් මෙතෙක් ජනාධිපතිවරයා වෙත යොමු නොකළ බවත් හෙතෙම අවධාරණය කරයි.

නිවේචදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *