අපි ගෑස් මිල අඩු කළාම ඉල්ලුම ඉහළ ගියා! ගෑස් හිඟයක් අැති වුණේ ඒකයි! – රනිල්

November 9, 2019 at 4:56 pm | by emanisa.lk

අඳුරු යුගයකට නැවත නොගොස් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා  දෙනියාය ආසනයේ පැවති රැළිය අමතමින් මොරවකදී හෙතෙම මෙසේ පැවසීය.

අපි දෙදහස් පහලවේ බඩු මිල අඩු කළා.දැන් වෙලා තියෙන්නේ අපි බඩු මිල අඩු කරනකොට බඩු හිඟයක් ඇති වීමයි.

අපේ ගෘහස්ථ ගෑස් මිල අද එක්දහස් දෙසීය හැටපහයි.අපි රුපියල් දේශීය හතළිහකින් පසුගිය දවසේ අඩු කළා.දැන් විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා.විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා.අපි ඒ හිඟයට වැඩිපුර ගෑස් ගෙනාවා කියලා මම කියන්න කැමතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස