අපි කාටවත් එන්න එපා කියන්නේ නෑ! නමුත් අපි එන හැම එකා එක්කම බුදිය ගන්නේ නෑ! – වාසුදේව

August 6, 2019 at 2:20 pm | by emanisa.lk

තම පක්ෂයට කිසිවකුට පැමණීමට එපා යැයි නොකියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. තම පක්ෂය ජයග්‍රහණය කළ විට සියලු දෙනා එකතු වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

“එනකොට අපි කාටවත් කියන්නේ නෑ එන්න එපා එන්න එපා කියලා. නමුත් අපි තෝරා බේරා ගත යුතුයි කවුරුන් සමඟ ද අපි එකට බුදියන්නේ කියලා.”

රිෂාඩ් බදියුදීන් දිනන අපේක්ෂකයාට සහාය දක්වන්නේ යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධව මාධ්‍ය විමසූ විට ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස