අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ…! අපි ගියොත් ජනතාවට සේවය කරන්නේ කවුද…? – නිමල් සිරිපාල…

October 14, 2021 at 9:18 am | by emanisa.lk

මේ අවස්ථාවේ ආණ්ඩුවට මුදල් නොමැති බවත් අපේ රටේ පමණක් නොව සියලු ම රටවල ප්‍රශ්න ඇති වී ඇති බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මෙවැනි අවස්ථාවක ආණ්ඩුව අතහැර යා නොහැකි බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රීලනිපයේ ඇතැම් පිරිස් ද ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් කරන බව ඇමැතිවරයා අනාවරණය කරයි.

එලෙස ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් ජනතාවට වැඩ කර දෙන්නේ කෙසේ දැයි නිමල් සිරිපාල ද සිල්වා ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *