අපටට විපක්ෂ නායක අර්බුදය බේරගන්න බැරි රාජපක්ෂලා නිසා! – නලින් බණ්ඩාර

December 4, 2019 at 11:14 am | by emanisa.lk

රාජපක්ෂලා පාර්ලිමේන්තුව නොකැඳවා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට බාධා කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

විපක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් විපක්ෂ නායක ධුරය මෙන්ම පක්ෂ නායක ධුරය ද සජිත් ප්‍රේමදාසට හිමි විය යුුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

රටේ ප්‍රශ්න කතා කළ හැකි හොඳම තැන පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තුව නොකැඳවන්නේ රටේ ප්‍රශ්න හමුවේ පළා යාමට බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස