අනේ අයියේ මේ ටිකට මං බඩවුණා! – හිරුණිකාගේ හැදියාව දෝර ගලන 18+ තවත් හඬපටයක් පිටවෙයි! (Audio)

January 21, 2020 at 10:53 pm | by emanisa.lk

රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදුවූ තවත් දුරකථන සංවාදයක් අන්තර්ජාලයට එකතු කර තිබේ.

ඒ සිය දේශපාලන ප්‍රතිවාදීන් එකතු වී කාන්තාවක් ලෙස තමා සතු වටිනාම වස්තුව වන චරිතය ඝාතනය කරන්නේ යැයි ඈ පාර්ලිමේන්තුවේ ඉතාම ආවේගශීලී කතාවක් කර හොරා කිහිපයක් ගෙවී ගොස් ඇති අවස්ථාවකය.

මෙහිදී දෙදෙනා මර්වින් සිල්වා සමග කිසියම් දේශපාලන සාකච්ඡාවක් සඳහා ගොස් කටයුතු කරන ආකාරය සාකච්ඡා කරන අතර එහිදී වැඩිපුර හුවමාරු වන්නේ අතිශය අසභ්‍ය සංවාදය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස