සියලු නීති වගේ ම මුස්ලිම් නීතියත් සංශෝධනය කරනවා…! මුස්ලිම් විවාහ නීතිය විශේෂයි…!- ඇමැති සබ්‍රි….

February 1, 2021 at 10:06 am | by emanisa.lk

2019 වසර අවසානයේ දී ලංකාවේ නඩු හත් ලක්ෂ හතලිස් දෙදාහක් ගොඩගැසී පැවති බව අධිකරණ ඇමැති අලි සබ්‍රි පවසයි.

මේවා විසඳීම වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ධාරිතාව වැඩි කළ යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

එලෙස අනිකුත් නීති ප්‍රතිසංස්කරණය වනවා සේ ම මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා ද කමිටුවක් පත් කර ඇති බවත් මුස්ලිම් විවාහ නීතිය ද වෙනස් කරන බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

වසර 30ක් සපිරි නීතිය සඟරාවේ දෙමළ පිටපත නිකුත් වීම වෙනුවෙන් පැවති උත්සවයක දී ඇමැති සබ්‍රි මෙම අදහස් පල කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස