අනුර වෙනුවට ලක්ෂ්මන් පාර්ලිමේන්තුවට… ඇමැති ධුර කිහිපයකුත් සූදානම්..!

September 23, 2024 at 9:15 am | by emanisa.lk

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමත් සමග හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.

2020 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා ලක්ෂ්මන් නිපුණාරච්චිය.

මේ අතර මහ මැතිවරණය පවත්වන තෙක් රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට හතර දෙනෛකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත අතර ලක්ෂ්මන් නිපුනාරච්චිට එහි අමාත්‍ය ධුර කිහිපයක් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *