අනුර නොහිටින්න ලංකාව ලෝක සිතියමෙනුත් අයින් කරලා…! – හඳුන්නෙත්ති…

March 17, 2023 at 3:39 pm | by emanisa.lk

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක හැම පැත්තකින් ම අංක එක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

අනුර දිසානායක නොසිටින්නට මේ රට විකිණී අවසන් බවයි, ඔහු සඳහන් කළේ.

එසේ නම් රට පවතින්නේ මෙතන නොවන බවත් ලෝක සිතියමින් ඉවත් කරන මට්ටමට රට විනාශ කරන බවත් සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *