අනිත්දා සිට රට පුරා දැවැන්ත ගුරු විරෝධතා…! කළු කොඩි ඔසවා සටනට සහය දෙන්න…!

October 4, 2021 at 2:12 pm | by emanisa.lk

රට පුරා පිහිටි අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 312ක් මුල්කරගෙන එළඹෙන 6 වැනිදා ලෝක ගුරු දිනය දා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ගුරු සංගම් නායකයෝ කියා සිටිති.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් පැවසීය.

ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටින්නේ තම පුද්ගලික නිවාස ඉදිරිපිට කළු කොඩි ඔසවා සිය විරෝධතාවට සහාය දක්වන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *