අන්තරේ හිටපු කැඳවුම්කරු මහිල් එජාපයෙන් මහ මැතිවරණයට!

June 17, 2020 at 9:24 am | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය මෙවර එජාපයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි.

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය බොහෝ කලක් ජවිපෙද අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද දරයි.

ළහිරු වීරසේකරට පසු 2018 නොවැම්බර් 12 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු බවට පත්වන මහීල් බණ්ඩාර 2015 වසරේ එජාප සාමාජිකත්වය ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස