අන්තරේට අදත් කඳුලු ගෑස් අධිපීඩන ජල ප්‍රහාර!

March 13, 2019 at 4:51 pm | by admin

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වටරවුමේ පැවැත් වූ විරෝධතාවකට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. මෙම විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය මේ වනවිට වසා දමා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *