අද හවස 6ට සියලු අධිවේගී මාර්ග වසා දැමේ!

March 20, 2020 at 2:19 pm | by emanisa.lk

අද (20) හවස 6ට සියලු අධිවේගී මාර්ග වසා දැමීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා අසාදිතයන් රට පුරා එම වසංගතය පැතිරවීමට වැට බැඳීම මෙහි අරමුණය.

අද හවස 6 සිට රට පුරා ඇඳිරි නීතිය ද පැනවෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස