අද සුවපති ඇතුළේ! බැංකු හොරු එළියේ! – නලින් බණ්ඩාර

June 1, 2020 at 10:47 pm | by emanisa.lk

අද වන විට සුවපති රාජිත සේනාරත්න සිරගත කර ඇති බවත් බැංකු හොරු නිදහසේ එළියේ සිටින බවත් එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය සමගි ජනබලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලින් බණ්ඩාර පවසයි.

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ මහ බැංකුව වංචාවක් සිදු වූ බව එම රජයේ හිටපු ඇමතිවරයකු විසින් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මහ බැංකු හොර මුල මේ වන විට එජාප සහ සමගි ජන බලවේගය ලෙස දෙකට බෙදී කුළල් කා ගනිමින් සිටින බව අමාත්‍ය ජයන්ත සමරවීර ඊයේ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස