අද රෝගීන් 04යි! මුළු ගණන 82යි!

March 22, 2020 at 6:11 pm | by emanisa.lk

අද (22) වන විට ලංකාවෙන් කොරෝනා රෝගීන් 82 ක් වාර්තා වී තිබේ.

ඒ සුවපත් වී චීනය බලා ගිය චීන කත සහ අද දවස ඇතුළත වාර්තා වූ රෝගීන් 4 දෙනා ද සමගය.

කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාවේ රෝගීන් ඉහළ යාමේ වේගය ඉලක්කම් එකේ සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස