අද රාත්‍රියෙත් රට පුරා ඇඳිරි නීතිය! කල්මුණේ දිගටම ඇඳිරි නීතිය!

April 27, 2019 at 8:43 pm | by admin

අද රාත්‍රී 10 සිට උදෑසන 04 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර කල්මුණේ සමන්තුරේ චාවලකඩ ප්‍රදේශවල ඊයේ පැනවූ ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස