අද රටේ අක්‍රීය එකම ආයතනය මැතිවරණ කොමිසමයි! – ශෙහාන් සේමසිංහ

May 23, 2020 at 11:09 pm | by emanisa.lk

පක්ෂ අභ්‍යන්තර අර්බුද පිළිබඳ මැතිවරණ කොමිසම සිය අවදානය යොමු කළ යුතු නැතැයි ද එහි වගකීම මැතිවරණ පැවැත්වීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

කොරෝනා වසංගතය නිසා මාර්තු 20 වෙනිදා ඇඳිරි නීතිය පැනවූ පසු රටේ අද වන විට අකර්මන්‍ය ඇති එකම ආයතනය මැතිවරණ කොමිසම බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස