කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මෙතෙක් එක් දිනක දී සුවය ලබා පිටව ගිය වැඩිම සංඛ්‍යාව ද මෙය වෙයි.
ඒ සමග මෙ රට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 52,566කි.
මේ අතර අද දිනයේ තවත් ආසාදිතයින් 742 දෙදෙනකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 60 663 දක්වා ඉහළ ගොස් තිබේ.