අදත් 1145කට සුවයි…! සුවපත් පිරිස 108 000 පනී….!

May 13, 2021 at 6:16 pm | by emanisa.lk

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1145 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 108,802 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 133,257ක් වන අතර, ඉන් ආසාදිතයෝ 23857 දෙනෙක් තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 868කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *