අදත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්…! තරඟාලියත් ජය ගනී.!

June 21, 2022 at 11:21 pm | by emanisa.lk

වසර 30කට පසු මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියකින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් විය.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය යටතේ අද පැවැති සිව්වැනි තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව තරගාවලිය මේ වන විටත් තරග 3-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන අවසනය.

තරගය ජය ගැනීම සදහා ලකුණු 259ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 254ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *