අදත් රියදුරන් study leave…දුම්රිය 12ක් අවලංගුයි…!

January 18, 2025 at 7:57 pm | by emanisa.lk

දුම්රිය රියදුරන් සිය උසස් වීම් විභාගය සඳහා සූදානම් වන හෙයින් අදත් (18) දුම්රිය 12ක් අවලංගු කර තිබේ.

ඒ කොළඹට පැමිණෙන කෙටි දුර දුම්රිය 06ක් සහ කොළඹින් පිටත් වන කෙටි දුර දුම්රිය 06ක් වශයෙනි.

මෙම විභාග කටයුතු නිසා ඊයේ දිනයේ දුම්රිය 25ක් අවලංගු කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *