අදත් නව කොරෝනා රෝගීන් 24ක්! සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින්!

April 20, 2020 at 11:48 am | by emanisa.lk

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  කියයි.

ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත.

අද වාර්තා වූ මෙම සියලු අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ  නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇතැයිද  අනිල් ජාසිංහ කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස