අදත් නව ආසාදිතයින් 1889ක්….! දෛනික සුවපත් පිරිස ඉක්මවා ආසාදිතයින්…!

May 7, 2021 at 10:03 pm | by emanisa.lk

අද (07) දින සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් 1,889ක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 121,313ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට දෛනික ආසාදිතයින් වාර්තා වීම, සුවපත් වන පිරිසට සාපේක්ෂව 129%ක් තරම් ඉහළ මට්ටමක පවතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *