අදත් කොරෝනා ආසාදිතයන් 09ක් හඳුනාගනී! මුළු රෝගීන් ගණන 175යි!

April 5, 2020 at 10:34 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව අද (05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත. ඊයේ දිනය වන විට රෝගීන් 166 දෙනෙකු වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස