අඩු ආදායම්ලාභීන්ට රජයෙන් රු. 5000 බැගින් අවුරුදු තෑගි….!

April 10, 2021 at 3:11 pm | by emanisa.lk

සමෘද්ධිලාභි පවුල්වලට සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලාබදිමට රජය තීරණය කර තිබේ.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනාව ලබා දෙන බවත් අලුත් අවුරුද්දට ප්‍රථම මෙම මුදල ලබාදීමට තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව මෙම දීමනාව ලබා දීමට රජය තීන්දු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *