අගමැති හමුවෙන්න පැමිණි මන්ත්‍රීවරයාට කොවිඩ්….!

June 10, 2021 at 7:38 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගෙන තිබේ.

ඒ, ඊයේ (09) ඔහු අග්‍රාමාතයවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ දී ය.

එහි දී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *