අගමැති රනිල් උත්සව සභාවට එන විට මංගල පිටව යයි!

September 8, 2019 at 10:40 am | by emanisa.lk

යාපනයේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම සහ තවත් කටයුතු කිහිපයක වැඩ ආරම්භ කිරීම සඳහා අගමැතිවරයා ඊයේ (07) යාපනය බලා ගියේය.

ඇමති පාඨලී චම්පික රණවක, ඇමති මංගල සමරවීර සහ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් අගමැතිවරයා පැමිණීමට පෙරම ඒ ස්ථානයට ගොස් තිබිණි.

කෙසේ වුවද අගමැතිවරයා අදාළ උත්සවයට පැමිණෙන විට ඇමති මංගල සමරවීර පිටව ගොස් තිබිණි. ඇමති පාඨලී එහි දී අගමැති රනිල්ට පවසන්නේ විජයකලා නම් සිටින බවත් මංගල පැමිණ ගිය බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස