අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි..! කැබිනට් මණ්ඩලයත් අහෝසියි…!

May 9, 2022 at 4:19 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග කියයි.

ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *