පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ පැවති
සාකච්ඡාවේ දී සහභාගී වූ සියලු ම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇති වූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.
ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශ්වය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩ බලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම් දි තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය