අගමැතිතුමා රාජාලියෙක් වගේ! – ඇමති අකිල (video)

July 6, 2019 at 11:11 am | by emanisa.lk

වැසි වැටෙන විට කුරුල්ලන් නොතෙමී සිටින්නට වාසස්ථාන සොයද්දී රාජාලියා වලාකුළුවලින් ඉහළට ගොස් නොතෙමී සිටීමට කටයුතු කරන බව ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ ද බොහෝ දුරදිග දැක අද ගන්නා තීන්දු තීරණ අනාගතයේ දවසක දී ඒවා බොහෝ කාලයකට පෙර ගත යුතුව තිබූ තීන්දු තීරණ යැයි ජනතාව පවසනු ඇතැයි ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස