අකිල ගෝලයෝ දාලා මධ්‍යම සංස්කෘතික අරමුදල පුරවලා! කුරුණෑගලින් විතරක් 1200ක්!

March 9, 2019 at 4:09 pm | by admin

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 1200ක් බඳවා ගෙන තිබේ.

මුරකරු කම්කරු ආදී රැකියා සඳහා මෙම බඳවා ගැනීම් කර ඇත්තේ මීට පෙර සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ අකිල විරාජ් කාරියවසම් විසිනි.

මේ වන විට එම අමාත්‍යංශය ඇමති සජිත් ප්‍රේමදාස යටතේ ක්‍රියාත්මක වන අතර ඔහු සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස